ඔබ දැනුවත් වෙන්න

අනෙක් අයත් දැනුවත් කරන්න.


සක්විති රජෙක්                       වෙන්න

දෙවියන්ගෙන් වරම්                  මෙන්න

ලක්මෑණියො බේර                     ගන්න

ජනතාවනි වරම්                        දෙන්න

දුකට පත්වන ජනතාවගේ දහඩිය,ලේ, කඳුඵ වලින් බුදුවරු ද සක්විති රජවරු ද මෙලොව පහල වෙති.ශ්‍රි ලාංකික  ජනතාව මහත්වූ  විනාශයන්ට පීඩනයන්ට  දුකට පත්වී  සිටින අවස්ථාවක රටත් ජනතාවත් ඉන් ගලවාගෙන සියඵ ආගම් රැකගෙන බුදු දහම  වසර  5000ක් දක්වා ආරක්ෂා කරගෙන  පවත්වාගෙන යාමට  බුදුන්වහන්සේ  අනාගත අනාවැකි  පළකර ඇති පින්වන්ත කුමරා මම වෙමි.

නමින් නාගහවත්ත වන මා දෙවියන්  විසින් සක්විති රජෙකු  වන්නට වරම් දී සඵථ කිරීමෙන්  විශ්මයට පත් වුනෙමි. පෙරමුණ නොගැනීම පාපයකි,පෙරමුණ ගැනීම මතු බුදුබව ලබන කුසලයකි, පෙරමුණ ගැනීමේ පෙරමුණ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී  ආර්ථික ජනරජය පෙරමුණ”

Sri Lanka Demogratic Economic State


පක්ෂයෙන් 2020 ජනාධිපති වරණයෙන් ජය ගැනීමට පෙරට එමි.

මහා සත්‍යක්‍රියාවකින්  රටපුරා යමින්  සක්විති  රජෙකු  වන්නට දුන් වරම  සත්‍යයක් බවට සියඵ දෙවි වරුන්ද සියඵ බුදු වරුන්ද සියඵ බුදු, පසේබුදු, අරහතුන්ද සත්‍යකොට දිවුරා  ප්‍රකාශ කරමි.

සියඵ බාධක මැදින් ජනතාව වෙත එන්නේ ඔබ වෙනුවෙන්ම දෙවියන් දුන් පන්නරය තුලිනි. එසේ පැමිණෙන මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේද? එසේ  නම් එහි ශාපය ඔබටද මටද? මේ මුඵ විශ්වයම මේ පිලිබඳව අපදෙස බලා  සිටින  බවද සත්‍යයකි. ජනතාවනි මේ මගේ අවස්ථාවක් නොව මෙය ඔබගේ අවස්ථාවයි.

එන්න පෙලගැසෙන්න 2020 ජනාධිපතිවරණයෙන් ජයගන්න දිරිදෙන්න ඔබට ජය නියතයි.

තුණුරුවන් සත්තයි.


දිරි දෙන්න කැමති අය අමතන්න.

077 - 5332826 

071 - 4315987

පිවිසෙන්න අපේ වෙබ් අඩවියට

www.sakvithiderena.com 

ඊ මේල්

sakvithiderana@sltnet.lk 

ජනතාවනි


  • 2020 ජනාධිපතිවරණයෙන්  ඒකාන්තයෙන්ම ජයගන්නා  විස්මිත නායකයෙක්.
  • සක්විති රජෙකු වන්නට  වරම් ඇති බවට සඵල කරන සත්‍යක්‍රියා රටපුරා
  • මාස තුනෙන්  සහ මාස හයෙන්  රටම ගොඩනගන විස්මිත ආර්තික හා සමාජ  ක්‍රමවේදයන් අනුව ජන හමුවට
  • ජනාධිපතිවරණය ජයගත් වහාම මහජන මතය විමසන ජනමත විචාරනයක් ඒ අනුව
  • මින් ඉදිරියට  සුඵ ජාතීන්  විසින් ආණ්ඩු තනා මහ මතය විකෘතිකළ ක්‍රමය අහෝසියි, නියම ජනමතය තහවුරු වන රජයක්
  • පක්ෂ භේද, ආගම් භේද,ජාති භේද නැති සුපිරි ‍රටක්
  • ඒක පාක්ෂික  පාර්ලිමේන්තුවක් යටතේ  මන්ත්‍රීවරු 225 වෙනුවට මන්ත්‍රීවරු 125 කින් යුත් සාමකාමී පාර්ලිමේන්තුවක්
  • සාමය හා රටේ සමෘධිය සඵල වූ වහාම අතුරු මැතිවරණයකින් හෝ  ජනමත විමසුමකින්  බුදු දහමත් රටත් ජනතාවත් සුරකින බෞද්ධ රජෙක්, ජනාධිපති වරයෙක් සහිතව හෝ රහිතව අගමැතිවරයෙක්
  • නියම ජනමතය සුරකින ශක්තිමත් ජනතාවගේම රටක්, තුණුරුවන් සත්‍යයි. ලොව අංක එකේ රටක් බවට දියුණුවෙන් දියුණුවට පත් කරමි.

"ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී ආර්ථික ජනරජය” නමින් පෙරට පක්ෂ සලකුණ පසුව ඔබ අතට පත්කෙරෙයි"

ජනතාවනි

මෙම විහ්මිත වරම ජනහමුවට තබන්නට ඔබගේ උපකාර අවශ්‍යයි. සක්විති රජෙකු වන්නට  වූ විශ්ව වරම සත්‍යයක් බවට රටපුරා සිදුකරන සත්‍යක්‍රියා සඳහා පහත  උපකාර බලාපොරොත්තු වෙමි.

1.       බෝධින් වහන්සේලාට පූජාකර  සත්‍යක්‍රියා කිරීම සඳහා  කහ සිවුරු දස දහසක් පමන අවශ්‍ය කර ඇත.

2.       රන්සිළු ගෙය සහිත වාහන පරිත්‍යාග කිරීමට  කැමති අනුග්‍රාහකයන් හෝ ඒ සඳහා උපකාර  කළ හැකි  අය අවශ්‍යයි. මෙම වාහන  වලින් රටපුරා  යමින් සක්විති රජෙකු වන්නට  දුන්  විශ්ව වරම  සත්‍යක් බවට  සත්‍යක්‍රියා කෙරෙ.

3.       පුවත් පත් වල ප්‍රචාරණ  දැන්වීම් සඳහා  අනුග්‍රහය  දැක්විය හැකි අය  අවශ්‍යයි

4.       කාර්යාල පහසුකම්  සහ අනෙක්  පහසුකම්  සැපයීමට කැමති  අය හෝ  ඒ සඳහා අනුග්‍රහය  දැක්විය හැකි අය අවශ්‍යයි.

5.       අනෙකුත් වියදම් සඳහා  මූල්‍යමය අධාර කිරීමට  කැමති අය අවශ්‍යයි.

6.       බොධීන්  වහන්සේලා විසිපන් දහසක්  රෝහල්, පාසැල්, ප්‍රදේශිය ලේකම් කාර්යාල, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා වැනි ඉඩකඩ ඇති තැන්වල  රෝපණය කිරිමට  කටයුතු කර  ඇති අතර  ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර  ගනිමින්  සිටිමි. 2020 ජනපතිවී මෙම භාරය මාස හයෙන් හෝ වසරක් තුල  නිම කිරීමට  අපේක්ෂා කරමි.

7.       තවත් රට ගොඩනගන සැලසුම්  රැසක්  ඔබ අතට.  


පිවිසෙන්න අපේ වෙබ් අඩවියට

www.sakvithiderena.com

ඊ මේල්

sakvithiderana@sltnet.lk 

 දිරි දෙන්න කැමති අය අමතන්න.

077 - 5332826 

071 - 4315987

ඔබේ සහය කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8590030217 එන්.එ.සී. සිල්වා නමට ලබා දෙන්න.

මේ සියල්ලට කාලය සීමිතයි. 2019 ඔක්තොබර් අවසන් වීමට පෙර දෑත් සවිමත් විය යුතුයි.

ජය නියතයි.